ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෑස් අර්බුදය ; දකුණු ලකේ අග නගරය 'නෝ ගෑස් ගම'
ගෑස් ලබා ගැනීම සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අවට විශාල පිරිසක් දින ගණනාවක් තිස්සේ බලා සිටිති.
ඔවුන් සිලින්ඩර තබාගෙන සිටින කලාපය 'නෝ ගෑස් ගම - ගාල්ල ශාඛාව' ලෙස නම් කර ඇත.
ඉදිරියේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරග ආරම්භ කිරීමට පෙර ගෑස් ලබා නොදුනහොත් ඉන් රටට තවත් අවමන් වෙන බව ගෑස් පෝලිමේ රැඳී සිටින ජනතාව බීබීසීයට පැවසුහ.