ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අබාධිත නිසා රැකියාවේ ප්‍රතික්ෂ්වීම් හමුවේ නොසැලී ජීවිතය ජයගත් ගීතා
ඉන්දියානු ව්‍යවසායිකාවක් වන ගීතා කුප්පුසාමි අබාධ සහිත කාන්තාවක් වන අතර ඇයව රැකියාවකට බඳවා ගැනීමට හාම්පුතුන් අකමැති වී තිබුණි.
එබැවින් ඇය රැකියාවක් සොයනවා වෙනුවට තමිල්නාඩු ප්‍රාන්තයේ තමන්ගේම කුඩා ඇඟලුම් කම්හලක් ආරම්භ කළාය.
දැන්, ඇය හැකි තරම් ආබාධිත පුද්ගලයින් එහි සේවයේ යොදවන්නීය.
ශාරීරික දුබලතා සාර්ථකත්වයට ලොකු බාධාවක් නොවන අතර සෑම කෙනෙකුටම සහජ දක්ෂතාවයක් ඇති බව ගීතා පැවසුවාය.
ඇයගේ උස අඩි දෙකකි.