ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරිසරය ; දෙහිවල 'ව්‍යාඝ්‍ර බබාලාගේ' දවස ගෙවෙන අයුරු
දෙහිවල සත්ත්වෝද්‍යානයේ උපත ලද බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බව පශු වෛද්‍යවරු පවසති.
මේ වනවිට එම පැටවුන් තිදෙනාගේ වයස මාස තුනකි.
එම සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා එක්කර අතු අතර නම් තැබීම සඳහා මෙරට පාසල් සිසුන්ට අවස්ථාව ලබා දී ඇත.