ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සඳ හිරු සෑයේ තැන්පත් කළේ රන් පිළිමය ද ? රන් ගෑ පිළිමය ද?
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (මැයි 03) කොළඹ, පදනම් ආයතනයේදී වංචා දුෂණයන්ට අදාල ලිපි ගොනු රැසක් මාධ්‍ය හමුවේ හෙළිදරව් කරන ලදී.
පාර්ම් ඔයිල් ආනයනයේදී සිදු කළ වංචා හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 6109කට ආසන්න මුදලක් අහිමි වී ඇති බව ඔහු එහිදී පැවසුවේය.
එමෙන්ම සඳ හිරු සෑයේ තැන්පත් කර තිබෙන්නේ රන් පිළිමයක් ද නැතිනම් රන් ආලේපිත පිළිමයක් ද යන්න ගැන සැකයක් මතුවන බව ද ඔහු සඳහන් කළේය.