ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අන්තර් පාලනයට එරෙහි වීම නිසා තමන්ට තර්ජන එල්ල වෙන බව විපක්ෂ නායක කියයි
අන්තර් පාලනයකට සමගි ජන බලවේගය එකඟ නොවීම නිසා තමන්ට තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන "සමගි බල පා ගමන" දංඕවිට ප්‍රදේශයෙන් අද (අප්‍රේල් 29) ආරම්භ කළ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය.
මහනුවර සිට කොළඹට පැමිණෙන මේ පා ගමනේ සිව්වැනි දිනය අදයි.