ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය ; සහරන්ගේ වාහනයක් 'හිටපු පොලිස් ඇමතිට' ලැබුණේ කෙසේද ?
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් භාවිත කළ වාහනයක් මහජන ආරක්ෂාව භාර හිටපු අමාත්‍ය සරත් වීරසේකර භාවිතයට ගෙන ඇතැයි Twitter ඔස්සේ පළ වූ පුවතක් ගැන අද (අප්‍රේල් 19) පාර්ලිමේන්තුවේ අවධානයට ලක්විය.
එම පුවත ගැන කරුණු පැහැදිලි කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් සරත් වීරසේකර මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ පිළිබඳව සිදු වූ සංවාදය මෙම වීඩියෝවේ දැක්වේ.