ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද්ධය ජය ගන්න එදා අභියෝග වලට මුහුණ දුන් පන්නරය අදත් ඇති බව අගමැති කියයි.
යුද්ධය ජය ගන්න අභියෝග වලට මුහුණ දුන් ධෛර්යය සහ පන්නරය අදත් ඇති බවත් අද මුහුණදී ඇති අර්බුදය ජය ගැනීමට දැවැන්ත වැඩපිලිවලක ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (අප්‍රේල් 11) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
කාබනික පොහොර වැඩපිලිවල යහපත් වුව ද එය ඉදිරියට ගෙන යෑමට මෙය අවස්ථාව නොවන බවත්, පොහොර සහනාධාරය යළි ලබා දීමට තීන්දු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
ඔහු එම කතාවේදී විරෝධතාවල නිරත තරුණ තරුණියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන ලදී.