''GOTA GO HOME'' ; ජන අරගලයට විදේශකයෝ ද එක් වෙති

වීඩියෝ ශීර්ෂ වැකිය, ජන අරගලයට විදේශිකයන් ද එක්වෙයි ''GO HOME GOTA...GO TO GO TO GO''

ජනාධිපතිවරයාට වහාම ධූරයෙන් ඉවත් වන්නැයි බල කරමින් සිදු කෙරෙන ජන අරගලයට සහය පළ කිරීමට අද (අප්‍රේල් 11) විදේශිකයෝ පිරිසක් ද එක් වූහ.

ඔවුහු කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ අකුරල පාලම අසල මෙම විරෝධතාවය සිදු කළහ.

අකුරල ප්‍රදේශයේ පිරිසක් එය සංවිධානය කර තිබුණි.