ආර්ථික අර්බුදය ; ''අපි උඩදාගෙන ගිහිල්ලා දුන්නා. දරුවන්ටත් කිවුවා දීපල්ලා කියලා''

වීඩියෝ ශීර්ෂ වැකිය, ආර්ථික අර්බුදය ; ''අපි උඩදාගෙන ගිහිල්ලා දුන්නා. දරුවන්ටත් කිවුවා දීපල්ලා කියලා ගෝඨාභයට.''
Published

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මිළ ඉහළ යෑම සහ භාණ්ඩ හිඟය නිසා විඳින පීඩාව ගැන ජනතාව නිතර මැසිවිලි නගති.

''අපි උඩදාගෙන ගිහිල්ලා දුන්නා. දරුවන්ටත් කිවුවා දීපල්ලා කියලා ගෝඨාභයට කියලා.'', ''කනවා නෙමෙයි, ලෙවකනවා අපි.'' ආදී වශයෙන් ඔවුහු බීබීසිය සමග අදහස් පළ කළහ.

ඒ අතර කිහිපදෙනෙකු පැවසුවේ පවතින අර්බුදයට රජයට දොස් පැවරීමෙන් පළක් නොවන බවයි.