රසායනික පොහොර තහනම ; ගොවිතැන එපා වූ වැලිමඩ ගොවීන්ගේ කඳුළු කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, රසායනික පොහොර තහනම ; ගොවිතැන එපා වූ වැලිමඩ ගොවීන්ගේ කඳුළු කතාව

පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළ යෑම, අස්වැන්නට නිසි මිළක් නොලැබීම ආදී කරුණු ගණනාවක් නිසා තවදුරත් වගා කටයුතු සිදු කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව වැලිමඩ ගොවීහු පවසති.

මේ දිනවල අර්තාපල් අස්වනු නෙලීම ආරම්භ කර තිබේ.

රසායනික පොහොර නොලැබීම නිසා අස්වැන්න 40%කින් පමණ අඩුවී ඇති බව ඔවුහු බීබීසී සිංහල සේවයට පැවසුහ.

රටේ පවත්නා කොවිඩ් 19 තත්ත්වය මත අස්වනු මිළදී ගැනීම වෙළඳුන් පැමිණීමේ අඩුවක් ද තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර ;