ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දේශගුණ විපර්යාස: ජෛව විවිධත්වය ඉහළ නැංවීමට දළුලන 'පුංචි කැලෑ'
දේශගුණ විපර්යාසයන්ට විසඳුම් සෙවීමේ අරමුණින් ලොව පුරා රටවල් පැල සිටුවීමේ මහා ව්‍යාපෘති දියත් කරමින් සිටිති.
ඒ අතරම පරිසර කණ්ඩායම් ගණනාවක් විසින් නගරබද කුඩා කැලෑ (ක්ෂුද්‍ර වනාන්තර) රෝපණය කරනු ලබයි.
ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ නෙදර්ලන්තයේ රෝපණය කෙරෙන එවැනි කුඩා වන රොද පිළිබඳ තොරතුරුය.
මේ ගැනත් කියවන්න