හදිසියේ බ්‍රිතාන්‍යයෙන් ලැබුණු රහසිගත දුරකථන ඇමතුම කුමක්ද? කොමසාරිස්වරියගේ 'අලුත් රතු එලිය' ගැන විදේශ අමාත්‍යවරයා පළමුවරට කතා කරයි!
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය නිකුත් කළ අලුත් ම වාර්තාවෙන් පසු නැවතත් 'විදුලි පුටුව' කරළියට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවට තහංචි පැනවීම පිළිබඳව සළකා බලන ලෙස ඇය අනෙකුත් රාජ්‍යයන්ගෙන් ඉල්ලා තිබුණි.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සතුව පවතින සූදානම කුමක්ද? බ්‍රිතාන්‍යයෙන් පැමිණි දුරකථන ඇමතුම ඒ සඳහා කෙරුණු බලපෑමක් ද?
ඉදිරියේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේ දී සිදු වන්නේ කුමක්ද? මේ සියල්ල ගැන ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පළමුවතාවට මාධ්‍යයට කළ හෙළිදරව්ව ඉහත වීඩියෝවෙන් නරඹන්න.