"ස්වාධීන විනිසුරුවන් නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්" - හෙලනා කෙනඩි සාමිවරිය
ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ කරුණු ගැන ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ, මානව හිමිකම් ආයතනයේ අධ්‍යක්ෂිකා හෙලනා කෙනඩි සමඟ බීබීසී සිංහල සේවය පැවැත්වූ විශේෂ සාකච්ඡාවක් ඉහත වීඩියෝවෙන් නරඹන්න.
නීතියේ ආධිපත්‍යය සුරැකීම උදෙසා නීතිපතිවරයාගේ කාර්යභාරය, නීතිවේදී හිජාස් හිස්බුල්ලා ඇතුළු පුද්ගලයන් ත්‍රස්ත විරෝධී නීතිය යටතේ දිගු කලක් රඳවා තබාගැනීම, බරපතල අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම සහ කොරෝනා වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම ඇතුළු කරුණු ගැන ඇය සිය සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කළාය.
සම්පූර්ණ විස්තරය: අධිකරණයට අපහාස කිරීම ගැන "සිර දඬුවම් පැනවීම පිළිතුර නොවේ"
සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර