ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය ගැන කණගාටුව පළ නොකරන හේතුව හිටපු ජනපති මෛත්‍රී බීබීසීයට කියයි
පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, සේනාධි නායක, ආරක්ෂක ඇමති සහ පොලීසිය භාර ඇමතිවරයා ලෙස ක්‍රියා කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය.
හිටපු ජනාධිපතිවරයා බීබීසී සිංහල සේවය කළ සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත යුත්තේ කවුරුන් දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ, ඔහු සඳහන් කළේ තමන් ඒ ගැන නොදැන සිටි අතර ඊට වගකිවයුත්තන්ගේ වැඩ තහනම් කර නඩු විභාගයක් සිදු කෙරෙන බවය.
ඒ ගැන තමාගේ ආරක්ෂක අංශය හෝ අගමැතිවරයාගේ ආරක්ෂක අංශය දැනුවත් කර නොතිබූ බැවින් ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දන්නේ කෙසේ දැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
හිටපු ජනාධිපතිවරයා සමඟ කළ සම්පූර්ණ සංවාදය ඉහත වීඩියෝවෙන් නරඹන්න.
තවත් වාර්තා:
- "මාධ්‍ය මිත්‍රයන් මට ගහන ගැහිලි දිහා සතුටින් බලා ඉන්නවා"
- "විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය" ගැන ජනපති සිරිසේන
- විස්සයි විස්සේ විශ්‍රාම යන්නේ නැහැ - මෛත්‍රිපාල සිරිසේන
- "ශ්‍රී ලංකාවේ රහසිගත රැඳවුම් කඳවුරු නෑ"
- සෝභිත හිමි සමරුව: ජනපතිගේ කතාවේ කරුණු 9ක්
- යුද අපරාධ: විශේෂ කමිටුවක් 'මසක් ඇතුළත' - ජනපති මෛත්‍රී
- සැලසුම් කළේ මගේ මුළු පවුලම විනාශ කරන්න - ජනපති