ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පදවි ප්‍රාප්තියෙන් සිව් වසරක් සපුරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්ව 2019 ජනවාරි 09 වන දිනට සිව් වසරක් සම්පුර්ණ විය.
''මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්'' යන තේමා පාඨය යටතේ 2015 වසරේ ජනවාරි 9 වන දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වූයේ, එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන තවත් පක්ෂ රාශියක් එක්ව මෙහෙය වූ මැතිවරණ ව්‍යාපාරයකිනි.
මෙම මැතිවරණය සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ සාමාන්‍ය ජනතාව පුළුල් මැදිහත් වීමක් සිදු කළහ.
ඒ සඳහා සමාජ මාධ්‍ය තුළින් ජනතාව දැක්වූ දායකත්වය හේතුවෙන් එය "සමාජ මාධ්‍ය විප්ලවයක්" ලෙස ද හැඳින්විය.
සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න: මෛත්‍රීපාල සිරිසේන: සිව් වසරක 'ප්‍රගති වාර්තාව'