"සුදු වෙන්න ගිහින් සිද්ධ වුණේ සුදු මැලි වෙන්න"

සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක් දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

වීඩියෝ මාධ්‍යවේදී: ෂර්ලි උපුල් කුමාර