"සුදු වෙන්න ගිහින් සිද්ධ වුණේ සුදු මැලි වෙන්න"
සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක් දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
සම්පූර්ණ ලිපිය කියවන්න: මේ 'වයිට්නින් ක්‍රීම්' භාවිත කරන්නේ බලාගෙනයි!
වීඩියෝ මාධ්‍යවේදී: ෂර්ලි උපුල් කුමාර

