පොලිසියට එරෙහිව පැමිණිලි "දහසකට වැඩි සංඛ්‍යාවක්"

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව විස්තර කරන ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම.