කටාර් අර්බුදය: "ප්‍රශ්නයක් වුනොත් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නවා"

වීඩියෝ ශීර්ෂ වැකිය, කටාර් අර්බුදය: "ප්‍රශ්නයක් වුනොත් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නවා"

කටාර් අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාවට බලපෑමක් ඇති වුවහොත් නැවත ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට සුදානම් බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ පවසයි.