ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැයි දින කුණු
මැයි දිනයේ පමණක් නොව බොහෝ දේශපාලන රැලිවලින් අනතුරුව දක්නට ලැබෙන දසුනක් වන්නේ එම රැස්වීම් පැවැත්වෙන පිට්ටනිවල කුණු කසල ඉබාගාතේ දැමීමෙන් සිදු කරන පරිසර හානියයි.
එම පරිසර විනාශය බොහෝ අවස්ථාවන්හි මහජන විවේචනය ලක්විය.
මෙවර මැයි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දහරාවේ සියලු දේශපාලන පක්ෂ ප්‍රධාන නගරවල පැවැත්වූ මැයි පෙළපාලි සහ මහජන රැලිවලින් අනතුරුව එම ස්ථානවල දක්නට ලැබුණ පරිසර දර්ශන මෙම වීඩියෝ පටයට ඇතුළත් වෙයි.