මිනිස් ඇසුරේ බිහි වූ අවසන් තල්මස් බිලිඳා
මිනිස් ඇසුරේ හැදීවැඩෙන 'Orca' වර්ගයේ අවසන් තල්මස් පැටවා උපත ලැබුවේ සැන් අන්තෝනියෝහි 'SeaWorld' ජල උයනේදී.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ජල උයන තුළ 'Orca' වර්ගයේ තල්මසුන් විසිතුන් දෙනෙකු රඳවා ඇත.