මීතොටමුල්ල ඛේදවාචකය: නාය යෑමට බිලි වූ දියණිය සොයන සිවකුමාර්
මීතොටමුල්ල කුණු කන්ද ආසන්නයේ පදිංචිකරුවෙකු වන සිවකුමාර්ගේ බිරිඳ සහ එක් දරුවෙකු නාය යෑමට හසුව මරණයට පත් විය.
මේ වන විටත් ඔවුන්ගේ මළ සිරුරු භූමිදානය කොට අවසන්ය.
තවමත් අතුරුදහන්ව සිටින සිය අනෙක් දියණිය කුමන මොහොතක හෝ දැකගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවෙන් තවමත් අනතුර සිදු වූ ස්ථානයේ රැඳී සිටින සිවකුමාර් සිය වේදනාව බීබීසී සිංහල සේවයට හෙළි කළේ මෙලෙසිනි.
වැඩි විස්තර: මීතොටමුල්ල: අතුරුදහන් වූ දියණිය සොයන පියෙක්





