ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාලු මුවදොර නත්තල් ගස 'ආගමික සහජීවනයේ සංකේතයයි'
කොළඹ ගාලු මුවදොර ඉදි වූ නත්තල් ගස (අඩි 238) ලොව උසම කෘතීම නත්තල් ගස ලෙස ගිනස් වාර්තා පොතට එක් වනු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
කෙසේ වෙතත් ඒ බව ලෝක ගිනස් වාර්තා ආයතනය විසින් තහවුරු කිරීමට නියමිතව ඇත.
උසම කෘතීම නත්තල් ගස ඉදි කිරීමේ ලෝක වාර්තාවට දැනට හිමිකම් කියන්නේ චීනයයි. එහි උස අඩි 180 කි.