ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ලොව විශාලතම' නත්තල් ගස බාගෙට නවතියි
කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකෙරෙමින් පැවති ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග නියෝග කරයි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (දෙසැ. 06) මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලොව උසම නත්තල් ගස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මුදල් නාස්තියක් බවය.
දිළිඳු ජනතාව වෙනුවෙන් නිවාස තනාදීමට හෝ දිළිඳු පවුල්වල දරුවන් කීපදෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීමට මෙම මුදල් යොදවන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කළහ.
වැඩි විස්තර: අර්ජුනගේ නත්තල් ගස බාගෙට නවතියි