ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බළල් පණ
මධ්‍යම ඉතාලියේ ඇති වූ භූමිකම්පාවෙන් දින දාසයකට පසු විනාශයට පත් නිවසක සුන්බුන් අතර සිර වී සිටි බළලකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.
භූමිකම්පාවට හසු වී පියෙත්‍රෝ නැමති බළල් සුරතලාගේ හිමිකරුට අයත් නිවස විනාශයට පත් වී ඇති අතර පශු වෛද්‍ය චිකිත්සාගාරයක් වෙත රැගෙන යනු ලැබූ බළලා අසාධ්‍ය තත්වයේ පසු වන බවයි වාර්තා වන්නේ.
රික්ටර් මාපකයේ 6.2 ක් සටහන් කරමින් පසුගිය අගෝස්තු මාසයේ සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයන් තුන්සියකට ආසන්න පිරිසක් මරුමුවට පත් විය.