දුමාරය, ක්‍රිකට්, මුඛවාඩම්, "ඉන්දියාවේ අභිමානය" සහ සමාජ මාධ්‍ය

දිල්ලියේ

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවැත්වෙන තුන්වෙනි ටෙස්ට් තරගය අධික දුමාරය හේතුවෙන් වරින් වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබේ.

සත්කාරක නගරයේ වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නවතා දැමීමට සිදු වූ ප්‍රථම අවස්ථාව එය වේ.

හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛවාඩම් පැළඳ තරගයට අවතීර්ණ වීම ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානයට ලක්විණි.

ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩාගාරයේ දී වමනය කළ බව මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මාධ්‍ය වෙත පවසා ඇත.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ, ඉරිදා (දෙසැම්බර් 03) එවැනි ගැටලුවක් පැවතුනු නමුත් සඳුදා තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි සඳහන් කළේය. කණ්ඩායම සමග සාකච්ඡාවක නිරතව සිටින බැවින් මේ මොහොතේ වැඩි විස්තර සඳහන් කළ නොහැකි බව ද ඔහු පැවසීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2

End of X post, 2

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් පැන යාමේ උත්සාහයක නිරතවන බවට ඉන්දීය කණ්ඩායමේ ඇතැම් හිටපු ක්‍රීඩකයන් සහ ක්‍රීඩා විචාරකයන්ගේ චෝදනාව විය.

එහෙත් තත්ත්වය පිළිබඳව India Times පුවත්පතට ලිපියක් සපයමින් ක්‍රීඩා විචාරක ආනන්ද් වාසු දිල්ලි නුවර දුමාරය හඳුන්වා දී තිබුණේ "ලැජ්ජාවේ මුඛවාඩම්" යනුවෙනි.

ලැජ්ජාවට පත්විය යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නොව, සිය පරිසරයට සහ නගරවලට කළ හානිය පිළිබඳව සියලු ඉන්දියානුවන් ලැජ්ජාවට පත්විය යුතු බව ඔහු සිය ලිපියේ සඳහන් කරයි.

මේ අතර ගාඩියන් පුවත්පතේ පළ වූ වාර්තාවක් ට්විටර් ජාලය ඔස්සේ බෙදාගනිමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සංස්කාරක මණ්ඩලයේ මීරා කම්දාර් පවසන්නේ පරිසර දූෂණය මෙතරම් ඉහළ ගොස් තිබියදී අගනුවර තවදුරටත් සාමාන්‍ය තත්ත්වයක් පවතින්නේ යයි ව්‍යාජ ලෙසින් පෙන්නුම කිරීමට ඉන්දියාවට හැකියාවක් නොමැති බවය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 'බොරු කරන' බවට ඇතැම් ඉන්දීය ක්‍රීඩා විචාරකයන් සහ හිටපු ක්‍රීඩකයන් චෝදනා කර තිබුණි. ඒ අතර මුඛවාඩම් පැළඳ පිටියට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇතැම් ඉන්දීය ක්‍රීඩාලෝලීන් හූ හඬ නැගූ බව ද වාර්තා විය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Island Cricket වෙබ් අඩවියේ ඩැනියෙල් ඇලෙක්සැන්ඩර්, ඉන්දීය ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවේදී සැලකූ ආකාරය පිළිබඳව සඳහ කළේ විරාත් කෝලිගේ ට්විටර් පණිවුඩයක් යළි පළකරමිනි.

මේ අතර පාකිස්ථාන PakPassionවෙබ් අඩවියේ කතුවරයා වන සාජ් සදික් පෙන්වා දී තිබුණේ දිල්ලි නුවරදී මුඛවාඩම් පැළඳියේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොවන බවය.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් "මුඛවාඩම තුළ සැඟවීමට උත්සාහ කරන" බවට ක්‍රිකට් විස්තර විචාරය අතරවාරයේ ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් කළ ප්‍රකාශය ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට ලක් වී තිබිණ.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

Skip X post, 6

End of X post, 6

මේ අතර එතරම් අයහපත් වාතාවරණයක් පවතිද්දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගය දිල්ලි නුවර පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව ඉන්දියාවේ ජාතික හරිත විනිශ්චය සභාව (National Green Tribunal) විසින් බලධාරීන් දැඩි විවේචනයට ලක් කරනු ලැබූ බව Outlook සඟරාව වාර්තා කරයි.

එහෙත් ඉන්දීය රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක වන සුචෙරිතා කුක්රෙටි ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැසිරීම පිළිබඳව සැක පහළ කර තිබුණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, වායු දූෂණය දිල්ලියට කරන හානිය

හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් තරගය වරින්වර නවතන මෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කළ ඉල්ලීම සාධාරණ බව වෛද්‍ය විශේෂඥයෙක් මේ අතර පෙන්වා දී තිබේ.

දින කිහිපයක සිට දිල්ලි අගනුවර වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පැවති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් ප්‍රකාර ඉරිදා තත්ත්වය ඉතා බරපතල ස්වභාවයක පැවැතිණි.

"මේ වගේ වාතාවරණයක කාටවත් ක්‍රීඩා කරන්න බෑ," Max Smart Super Speciality Hospital රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රශාන්ත් සක්සේනා පැවසීය.

Skip X post, 7
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 7

තවත් තොරතුරු: