ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න බංග්ලාදේශය සූදානම්ද?
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු හිටපු ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රංගන හේරත් අදහස් දැක්වූහ.
අද (පෙබ.28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ කියා සිටියේ එළඹෙන තරගාවලිය සිය කණ්ඩායමට සුවිශේෂීවන බවය.
තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ එහිදී නායක රංගන හේරත් අදහස් දැක්වීය.