ශ්‍රී ලංකාවට එරෙහි 'ආර්ථික සම්බාධක අවදානමක්'

ඡායාරූප මූලාශ්‍රය, unspecial.org
මහින්ද රාජපක්ෂ පාලනය ඥානාන්විත අයුරින් ක්‍රියා නො කිරීම බටහිර ජාතීන්ගේ මෙන්ම අසල්වැසි රටවලත් සහයෝගය නො ලැබී යාමට හේතුවක්වී ඇතැයි එක්සත් ජාතීන් ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක පවසයි.
යුද්ධය අවසානයේ ජාතික සංහිඳියාව ගොඩනැගීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු වලින් බැහැර වීම ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් මතු කොට ඇතැයි ද ආචාර්ය ජයතිලක අනතුරු ඇඟවීමක් ද කරයි.
එල්මෝ ප්‍රනාන්දු ගෙනෙන වාර්තාවක් .