ආදරය තහනම් ගරිල්ලා සෙබලියෝ

කුර්දි ජනතාව වෙනම රාජ්‍යයක් සඳහා සටන් වැදී සිටින්නේ දශක තුනකට අධික කාලයක් තිස්සේ.
මේ සටනේ ඉදිරියෙන් සිටින PKK ගරිල්ලා සංවිධානයේ හමුදාවෙන් සියයට හතළිහක් ම කාන්තාවන්.
මේ ගරිල්ලා සෙබළියන්ට ආදර සබඳතා තහනම්.
ඔවුන්ගේ ජීවිතය සහ නිදහස් සටන පිළිබඳව දිග හැරෙන වාර්තාවක හඬ පටයට සවන් දෙන්න.