විරෝධතා මැද්දේ කාශ්මීරයට ප්‍රසංගයක්

සුබින් මෙහ්තා ගේ සංගීත සංධ්වනියක් කාශ්මීරයේ පැවැත්වීමට එරෙහිව කාශ්මීර බෙදුම්වාදීන්ගෙන් විරෝධතා මතු විය.

බටහිර ශාස්ත්‍රීය සංගීතඥයකු ලෙසින් ජගත් ගෞරවාදරයට පත් සුබින් මෙහ්තා ඉන්දියානුවෙක්.

ඔහුගේ සංගීත ප්‍රසංගය කාශ්මීරයේ පවත්වන්නට සිදු වූයේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ.