ලංකාවට පදක්කම් දිනා දුන් රන්දිකා

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2013 කුඩා දේහධාරීන්ගේ ලෝක ක්‍රීඩා උළෙලට සහභාගී වූ රන්දිකා කුරේ ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් හිමි කර දුන්නීය.

ක්‍රීඩා ඉසව් රැසකට සහභාගී වෙමින් මෙම ජගත් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඇය පමණයි.