විවාදය ඇරඹේ
හදිසි මහ මැතිවරණ විවාදය ඇරඹේ

ඡායාරූප මූලාශ්‍රය, PA Media
හදිසි මහා මැතිවරණයක් සඳහා සහය දෙන බව බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් පවසයි.
හදිසි මහ මැතිවරණ විවාදය ඇරඹේ

ඡායාරූප මූලාශ්‍රය, PA Media
මීළඟ මහා මැතිවරණයේදී සිය ඡන්ද කොට්ඨාසයෙන් ඉවත්වන බව හිටපු කොන්සර්වෙටිව් මන්ත්‍රිනීයක මෙන්ම මේ මස මුලදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය හා එක් වූ හෙයිඩි ඇලන් ප්‍රකාශ කළාය.
සිය ඡන්දදායකයින් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ඇය පෙන්වා දුන්නේ "සිය පුද්ගලිකත්වය ආක්‍රමණය කිරීම මෙන්ම මේවන විට පොදු තත්ත්වයක් බවට පත්ව ඇති අප්‍රසන්නබව හා තර්ජනවලින් හෙම්බත්වී" සිටින බවය.
බ්‍රෙක්සිට් හේතුවෙන් "අපගේ දේශපාලනය බිදී ගොස්" ඇති බව පවසන දකුණු කේම්බ්‍රිජ්ෂයර් නියෝජනය කරන මන්ත්‍රීවරිය, පවතින අවහිරතාව විසඳිය හැක්කේ අලුත් ජනමත විචාරණයකින් පමණක් බව පෙන්වා දෙන්නීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
දුෂ්කර කර්තව්‍යයක් වුවද අවසානයේ මහ මැතිවරණයක් කරා පැමිණීමට හැකි වූ බව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සභාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මහ මැතිවරණයකට සහය දීම ලේබර් පක්ෂයේ අත්වැරැද්දක් බව හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් ගේ මැතිවරණ කටයුතු මෙහෙය වූ ඇලස්ටර් කැම්බෙල් පවසයි.
16 සහ 17 හැවිරිදි පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහ මැතිවරණ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම “පරිපාලනමය වශයෙන් කළ නොහැකි” බව අගමැතිගේ නිල ප්‍රකාශකයා පවසයි.
"රජයේ ස්ථාවරය වෙනස් වී නැත, ජාතික ඡන්දය ප්‍රමාණාත්මකව අඩු කිරීමේ කිසිදු සැලසුමක් අපට නැත," ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
වයස අවුරුදු 18 ට අඩු පිරිස පෝෂණ සත්කාර ක්‍රමය සහ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමය යන දෙකෙහි ම බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලැබේ.
යුරෝපා සංගමයේ සාමාජික රටවල වැසියන් ඡන්දය දීම “පරිපාලනයේ ව්‍යාකූල තත්ත්වයකට” හේතු විය හැකි බව අගමැතිගේ ප්‍රකාශකවරයා පවසයි.
"නත්තලට පෙර බොරිස් ජොන්සන් එලවා දමන්න අවශ්‍ය නිසා අපි මහ මැතිවරණයකට සහාය දෙනවා” ඡායා අධිකරණ අමාත්‍ය රිචර්ඩ් බර්ගන් පවසයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මහ මැතිවරණය දෙසැම්බර් 10 හෝ 11 පැවැත්වීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව සලකා බලමින් සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලේබර් පක්ෂය මහ මැතිවරණයකට සහාය ලබා දීමත් සමග දෙසැම්බර් මස මැතිවරණය පැවැත්වීමේ සූදානමක් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, JESSICA TAYLOR