බ්‍රෙක්සිට් සහ ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට බලපාන්නේ කෙසේද?
ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum ) හිටපු මහ ලේකම් සහ වර්තමානයේ කමිටු සභාපතිවරයකුවන රොහාන් මාසකෝරාළ බීබීසී සිංහල සේවය සමග පැහැදිලි කරමින්.