ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

සජීවී., නවසීලන්තයට ලකුණු 61ක ජයක්

සුපර් 8 වටයේ ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක T20 තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. අර්ධ අවසන් වටයට පිවිසීමේ අවස්ථාව උදා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ගැනීමට මෙම තරගය ශ්‍රී ලංකාව අනිවර්යෙන් ම ජයගත යුතුව ඇත.

සාරාංශය

  • ශ්‍රී ලංකාව 105/8 (19.4)
  • නවසීලන්තයට ලකුණු 61ක ජයක්
  • දුනිත් වෙල්ලාලගේ දැවී යයි
  • කමිඳු මෙන්ඩිස් දැවී යයි
  • දුෂාන් හේමන්ත දැවී යයි
  • දසුන් ශානක යයි
  • පවන් රත්නායක දැවී යයි
  • කුසල් මෙන්ඩිස් දැවී යයි
  • චරිත් අසලංක දැවී යයි
  • පැතුම් නිස්සංක දැවී යයි
  • ශ්‍රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්
  • නවසීලන්තය 168/9 (20)

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල

  1. නවසීලන්තයට ලකුණු 61ක ජයක්

    ශ්‍රී ලංකාව 107/8 (20)

  2. දුනිත් වෙල්ලාලගේ ලකුණු 29කට දැවී යයි

    ශ්‍රී ලංකාව 105/8

  3. පන්දු වාර 19ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 104යි කඩුලු 7යි

  4. පන්දු වාර 18ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 100යි කඩුලු 7යි

  5. කමිඳු මෙන්ඩිස් ලකුණු 31කට දැවී යයි

    ශ්‍රී ලංකාව 77/7

  6. දුෂාන් හේමන්ත ලකුණු 3කට දැවී යයි

    ශ්‍රී ලංකාව 59/6

  7. පන්දු වාර 12ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 59යි කඩුලු 5යි

  8. දසුන් ශානක ලකුණු 3කට දැවී යයි

    ශ්‍රී ලංකාව 46/5

  9. පන්දු වාර 10ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 45යි කඩුලු 4යි

  10. පන්දු වාර 9ක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 36යි කඩුලු 4යි

  11. පවන් රත්නායක ලකුණු 10කට දැවී යයි

    ශ්‍රී ලංකාව 29/4

  12. කුසල් මෙන්ඩිස් ලකුණු 11කට දැවී යයි

    ශ්‍රී ලංකාව 27/3

  13. 8 වන පන්දු වාරය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 27යි කඩුලු 2යි

  14. 6 වන පන්දු වාරය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 20යි කඩුලු දෙකයි

  15. ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස චරිත් අසලංක ලකුණු 5කට දැවී යයි

  16. පළමු පන්දුවාරය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 0කට එක් කඩුල්ලයි

  17. පැතුම් නිස්සංක පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී යයි

  18. පන්දුවාර 20 අවසානයේ නවසීලන්තය 168/7, ශ්‍රී ලංකාවට ලකුණු 169ක ඉලක්කයක්

  19. නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර්ගේ සුපිරි පිතිහරඹය අවසන්, සැන්ට්නර් 47 (26)

    7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සම්බන්ධතාවයක්

  20. පන්දුවාර 19ක් අවසානයේ නවසීලන්තය 156/6, ලකුණු ලබා ගැනීමේ දළ වේගය - 8.21