වෙළෙඳ ප්‍රචාරණය - නිතර යොමු කෙරෙන ප්‍රශ්න

මෙම බීබීසී වෙබ් අඩවියේ වෙළෙඳ ප්‍රචාරණය හඳුන්වා දුන්නේ ඇයි?

රජයේ මාර්ගෝපදේශකත්වය යටතේ, බලපත්‍ර ගාස්තු ගෙවන්නන්ගේ බදු බර අවම කිරීම පිණිසත්, අපේ මාධ්‍යකරණයට සහය වීම පිණිසත්, බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය එහි සමහර සේවාවන්වල සීමිත වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට එකඟ වී සිටියි.

මේ වන විට සමහර භාෂා වලින් පළ වන වෙබ් අඩවිවල වෙළෙඳ ප්‍රචාරණය සිදු කෙරෙන අතර බර්ලින් සිට විකාශනය කෙරෙන එෆ් එම් නාලිකාවක ද වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරනු ලැබේ.

මම ජීවත් වන්නේ එක්සත් රාජධානියේ යි. නමුත් මට බීබීසී වෙබ් අඩවිවල ප්‍රචාරක දැන්වීම් දැකිය හැක. ඒ ඇයි?

එක්සත් රාජධානියෙන් පිටත සිටින ග්‍රාහකයන් උදෙසා පමණක් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය කිරීමට අපි හැකි උපරිම උත්සාහය ගන්නෙමු. ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා අති නවීන තාක්ෂණය ද යොදා ගනු ලැබේ.

කෙසේ වෙතත්, ඔබ එක්සත් රාජධානියේ බීබීසී වෙබ් අඩවියක වෙළෙඳ දැන්වීමක් දකින්නේ නම් කරුණාකර හැකි ඉක්මනින් ඒ බව විද්‍යුත් තැපෑලෙන් අප වෙත දන්වා එවන ලෙස ඉල්ලා සිටින්නෙමු.

වෙළෙඳ ප්‍රචාරණය සම්බන්ධයෙන් කෙරෙන විමසීම් සඳහා බීබීසි ය හා සම්බන්ධ වන්නේ කෙසේද?

<link type="page"><caption> sinhala@bbc.co.uk</caption><url href="mailto:sinhala@bbc.co.uk" platform="highweb"/></link>

පහත සඳහන් අන්තර් ජාල වෙබ් අඩවි, URL ලිපිනයන්ට පිවිසීමෙන් බීබීසියේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට අවශ්‍ය වැඩි දුර තොරතුරු දැන ගත හැක.

බීබීසියේ වෙළෙඳ දැන්වීම් පළ කිරීමට ඔබ කැමැතිද? <link type="page"><caption> වැඩිදුර තොරතුරු දැන ගැනීමට මෙතන ඔබන්න.</caption><url href="http://advertising.bbcworldwide.com/" platform="highweb"/></link> (ඉංග්‍රීසියෙන්)

අපේ වෙබ් අඩවි වල ඔබ දකින වෙළෙඳ දැන්වීම් අපි තීරණය කරන්නේ කෙසේද? <link type="page"><caption> වැඩිදුර තොරතුරු දැන ගැනීමට මෙතන ඔබන්න.</caption><url href="http://www.bbc.co.uk/privacy/cookies/international/" platform="highweb"/></link> (ඉංග්‍රීසියෙන්)