බොබ් මාලිගේ කොණ්ඩය හැඩ කළ ආගම

වීඩියෝ ශීර්ෂ වැකිය, බොබ් මාලි : රස්තෆාරි ඇදහිල්ල ගැන ඔබ දන්නේ මොනවා ද?
බොබ් මාලිගේ කොණ්ඩය හැඩ කළ ආගම

බොබ් මාලි සහ ඔහුගේ කැරලි කොණ්ඩය ලොවක් හඳුනන අනන්‍ය සංකේතයකි.

රෙගේ තරුවගේ ජීවිතය පිළිබඳ නව චිත්‍රපටයක් එළිදක්වන විට, ඔහුගේ රස්තෆාරි ඇදහිල්ල ගැන තොරතුරු මේ වීඩියෝවේ ඇතුළත් වේ.