ඔබේ මොළය තුළ GPS පවතින බව ඔබ දන්නවා ද?
ඔබේ මොළය තුළ GPS පවතින බව ඔබ දන්නවා ද?
ඔබ ජීවිතයේ නිවැරදි දිශාව සොයන්නේ නම්, ඒ සඳහා ද ඔබේ මොළයට පිළිතුරු තිබේ.
අප භෞතිකව සිටින ස්ථානය සිතියම්ගත කරන මොළයේ සෛල සොයා ගත් පසු ඒ වෙනුවෙන් ස්නායු සම්බන්ධ විද්‍යාඥයන් තිදෙනෙකුට නොබෙල් ත්‍යාගය ද හිමි විය.
එම සොයා ගැනීම අපගේ මොළයේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් තැබූ දැවැන්ත ඉදිරි පිම්මකි.







