ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපේ සතුට තෙගුණ වෙලා' : තිදෙනෙකු සමග සබඳතා වලින් සතුටු වෙන තායි පිරිමින්
'අපේ සතුට තෙගුණ වෙලා' : තිදෙනෙකු සමග සබඳතා වලින් සතුටු වෙන තායි පිරිමින්
ආදරය නිර්වචනය කරන්නේ කෙසේද? සම්බන්ධතාවයක සාම්ප්‍රදායික සම්මතයන් නොසලකා හරිමින් තායිලන්තයේ තරුණයන් තිදෙනෙක් 'ත්‍රපල්' යන සංකල්පය වැළඳගෙන තිබේ.
එලෙස, තිදෙනෙකු අතර සබන්ධතාවය මොන වගේද? එහි අභියෝග මොනවාද?