ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාන විශ්ව විද්‍යාලවල රජයට එරෙහිව සිසුන් පෙළගැසීමත් සමඟ ගැටුම්
ඉරාන විශ්ව විද්‍යාලවල රජයට එරෙහිව සිසුන් පෙළගැසීමත් සමඟ ගැටුම්
බීබීසී පර්සියානු පුවත් සේවය විසින් සත්‍යාපනය කරන ලද වීඩියෝ පටවල, සති හයක වසා දැමීමකින් පසු විශ්ව විද්‍යාල නැවත විවෘත වන විට, ඉරාන විශ්ව විද්‍යාලවල රජයට පක්ෂපාතී සහ විරෝධී කණ්ඩායම් අතර ගැටුම් දකින්න පුළුවන්. ටෙහෙරාන් අගනුවර විශ්ව විද්‍යාල පහක සහ ඊසානදිග නගරයක් වන මෂාඩ් හි තවත් විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් විරෝධතා පැවැත්වූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.