ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තනිකම නැති කරන සුප් එක
තනිකම නැති කරන සුප් එක
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ‘තනිකම’ ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් ලෙස විස්තර කර තිබේ.
නෙදර්ලන්තයේ සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා ප්‍රජාවන් එකට එක් කරන ‘One Against Loneness’ නමින් ජාතික ව්‍යාපාරයක් ඇත.
ඇම්ස්ටර්ඩෑම් අගනුවර, ‘ඔමාස් සුප්’ හෝ ‘ග්‍රෑන්ඩ්මාස් සුප්’ සංවිධාන විසින් සුප් සෑදීමේ අවස්ථාවන් සංවිධානය කරන අතර එහිදී තරුණ හා මහලු අය සමාජගත වේ.