මෙක්සිකෝවේ භයානක මාර්ගවල ට්‍රක් රථ පදවන කාන්තා රියැදුරුවරිය
මෙක්සිකෝවේ භයානක මාර්ගවල ට්‍රක් රථ පදවන කාන්තා රියැදුරුවරිය
ලොව ලොරි රථ රියැදුරන් අතර කාන්තාවන්ගේ ප්‍රතිශතය 3%කට වඩා අඩු ය.
මෙක්සිකෝවේ ඇතැම් කාන්තාවෝ, ලොරි පැදවීම අළලා කාන්තාවන් කෙරෙහි පැවතෙන ඇතැම් සීමාවන්ට අභියෝග කරමින් සිටිති.
මෙක්සිකෝවේ ට්‍රක් රථ රියැදුරියක වන ක්ලාරා ෆ්‍රාගෝසො ඇගේ කතාව බීබීසීය හා පැවසුවා ය.







