ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කතාවෙන් ඩිජිටල්. වැඩවලින් ගෝත්‍රිකයි'
'කතාවෙන් ඩිජිටල්. වැඩවලින් ගෝත්‍රිකයි'
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තුව අසල අදත් (ජනවාරි 24) විරෝධතාවයක් පැවැත්විණි.
සමාජවාදී තරුණ සංගමය සහ අලුත් පියාපත් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ ඊට සහභාගී වූහ.
පාර්ලිමේන්තුවේ මේ වන විට විවාද කරමින් පවතින, අද පස්වරුවේ ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කිරීමට රජය අපේක්ෂා කරන අදාල පනත් කෙටුම්පතට සංශෝධන එකතු නොකර සම්පුර්ණයෙන්ම අවලංගු කළ යුතු බව විරෝධතාවයට සහභාගී වුවෝ අවධාරණය කළහ.