ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බීබීසීය ඊශ්‍රායලය මෙතෙක් සොයාගත් විශාලතම හමාස් උමංවලින් එකකට පිවිසෙයි
බීබීසීය ඊශ්‍රායලය මෙතෙක් සොයාගත් විශාලතම හමාස් උමංවලින් එකකට පිවිසෙයි
ගාසා තීරය පුරා විහිදී ඇති හමාස් උමං ජාලය ඊශ්‍රායලයේ ගොඩබිම් මෙහෙයුම් සඳහා විශාල ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. මන්ද, හමාස් එහි පහරදීමේ උපක්‍රම සහ සැඟවී සිටීම සඳහා ඒවා භාවිතා කරයි.
බීබීසී පර්සියානු සේවයේ වාර්තාකරු කස්රා නජී සහ කැමරා ශිල්පී සොරාන් කුර්බානි ඊශ්‍රායලය මෙතෙක් සොයාගෙන ඇති හමාස් උමං අතරින් විශාලතම උමං මාර්ගය නැරඹීමට ගියහ.
මෙම සංචාරයේ දී උපායමාර්ගික හමුදා ස්ථාන කිහිපයක් නොපෙන්වා සිටීම හැර මාධ්‍යවේදීන්ට කිසිදු සීමා පැනවීමක් සිදු නොවීය.