ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අලින්ට පීනන්න පුළුවන්ද?
අලින්ට පීනන්න පුළුවන්ද?
දැවැන්ත ශරීරයක් තිබුණද, අලි ඇතුන් විශිෂ්ට පිහිනුම්කරුවෝ වෙති. ඔවුන් ගැඹුරු දියේදී තම සොඬය ස්නෝකල් ලෙස භාවිතා කරමින් සහ කකුල් පදවමින් පිහිනා යයි.
මෙම වීඩියෝවේ ඇති ඩ්‍රෝන දර්ශන මගින් උතුරු මැද පළාතේ ජලාශයක් හරහා අලි ඇතුන් ගමන් කරන අයුරු දැක්වෙයි.