ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විගණකාධිපතිගේ පරීක්ෂණය අතරතුර ක්‍රිකට් ගිණුම් විස්තර වෙනස් කළේ ඇයි ?
විගණකාධිපතිගේ පරීක්ෂණය අතරතුර ක්‍රිකට් ගිණුම් විස්තර වෙනස් කළේ ඇයි ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා පරීක්ෂණයක් ආරම්භ කිරීමෙන් පසු ගිණුම් විස්තර වෙනස් කිරීම ගැන සාධාරණ සැකයක් මතුවන බව අද (නොවැම්බර් 14) දා පාර්ලිමේන්තුවේ පැවති කෝප් කමිටු රැස්වීමේ දී සාකච්ඡා විය.
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන් ආබාධයට ලක් වීම සහ රජයේ අනුමත ක්‍රියා පටිපාටියෙන් බැහැරව ගෙන ඇති තීන්දු සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු විය.
මේ අතර කෝප් කමිටුවේ සාමාජිකයන් අතර ද උණුසුම් තත්ත්වයක් ඇති විය.