ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ කමලා හැරිස්ගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ කමලා හැරිස්ගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?
මැදපෙරදිග සහ යුක්රේනයේ ඇවිළෙන යුද්ධවල සිට, චීනය වැනි බලවත් රටවල වර්ධනය වන බලපෑම දක්වා, මීළඟ එක්සත් ජනපද ජනාධිපතිවරයා බලයට පත්වන්නේ ගෝලීය වශයෙන් අභියෝගාත්මක අවස්ථාවක ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් ලෝකය තුළ ඇමෙරිකාවේ භූමිකාව කළමනාකරණය කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව බෙහෙවින් වෙනස් අදහස් ඇත. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ ඉදිරි වසරවලදී ඔවුන්ගේ සැලසුම් මොනවා ද යන්න අපි විමසා බලමු.








