මුහුණේ රෝම නිසා උපහාසයට ලක්වූ මිලියන 5කට අධික සිසුන් අභිබවා රජයේ විභාගවලින් පළමු තැන ගත් ඉන්දීය සිසුවියගේ කතාව
මුහුණේ රෝම නිසා උපහාසයට ලක්වූ මිලියන 5කට අධික සිසුන් අභිබවා රජයේ විභාගවලින් පළමු තැන ගත් ඉන්දීය සිසුවියගේ කතාව
ප්‍රාචි නිගම් යනු ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ්හි 15 හැවිරිදි සිසුවියකි. ඇය රාජ්‍ය මට්ටමේ විභාගවලින් ඉහළම ලකුණු ලබා ගත්තේ මිලියන 5කට අධික සිසුන් අභිබවා යමිනි.
නමුත් මුහුණේ රෝම තිබීම නිසා ඇය අන්තර්ජාලය හරහා උපහාසට ලක්වීමේ රැල්ලකට මුහුණ දීමත් සමග ඇගේ ප්‍රීතිය මොහොතකින් වියැකි ගියේය.
ඔන්ලයින් අපයෝජනයන්ගෙන් මිදී ජීවිතය ජයගැනීමට දරන ප්‍රයත්නය ගැන බීබීසී ප්‍රවෘත්ති හින්දි සේවය විසින් ප්‍රාචි, ඇගේ මිතුරන් සහ ඇගේ පවුලේ අය සමඟ කතාබස් කරනු ලැබීය.









