ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඒගොල්ලො අපෙ බෝට්ටුව ආපිට යැව්වට පස්සෙ මගෙ බබා නැතිවුණා'
'ඒගොල්ලො අපෙ බෝට්ටුව ආපිට යැව්වට පස්සෙ මගෙ බබා නැතිවුණා'
මේ වන විට තව තවත් රෝහින්ග්‍යාවරු බංගලාදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දුනීසියාවේ අචේ වෙත පළා එමින් සිටිති.
නමුත් කෝපයට පත් ගම්වැසියෝ ඔවුන්ට එහි ගොඩබෑමට අවසරදීම ප්‍රතික්ෂේප කරති.
මින් සති කීපයකට උඩ දී ද, රෝහින්ග්‍යා සරණාගතයින් 800කට වැඩි පිරිසක් රැගත් බෝට්ටු අවම වශයෙන් පහක්, ඉන්දුනීසියාවේ අචේ පළාතේ වෙරළාසන්නයට යාත්‍රාකර ඇතැ යි, එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පැවසීය.
2017 දී මියන්මාරය මේ සුළුතර ජන කණ්ඩායමට එරෙහිව හමුදාමය මර්දනයක් දියත් කිරීමෙන් පසු ඔවුන් එරටින් පළායෑම ඇරඹුණි.