ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තැබීම නොතකා නව මූල්‍ය පනත සම්මත කර ගැනේ
කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තැබීම නොතකා නව මූල්‍ය පනත සම්මත කර ගැනේ
ජනතා විරෝධය නොතකා කෙන්යාවේ නව මූල්‍ය පනත් කෙටුම්පත එරට පාර්ලිමේන්තුවේ දී ඊයේ (ජුනි 25) සම්මත කර ගැනිණි.
එමගින් බදු ඉහළ නැංවෙන අතර පනත සම්මත කර ගන්නා අවස්ථාවේ දී විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවේ කොටසකට ගිනි තිබේ.
එහිදී සිදු වූ පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.