ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නිරූපණ ලොව කළඹන සංක්රාන්ති ලිංගිකයෙක්
මෑතදී ඉන්දියාවේ පැවති මෝස්තර නිරූපණ සංදර්ශනයකට එක් වූ ශිල්පිනියක කෙරෙහි දැඩි අවධානය යොමුවිය.
අංජලී ලාමා, මෝස්තර මෝස්තර නිරූපණයට එක් වූ පළමු නේපාල ජාතික සංක්රාන්ති ලිංගිකයා වීම ඊට හේතුවිණි.
සංක්රාන්ති ලිංගිකයකු වශයෙන් තමන් මුහුණ පෑ දුෂ්කරතා මෙන්ම එය ජයගත් ආකාරය ඇය පවසන්නේ මහත් අභිමානයකිනි.